Image
Welcome to

Sancharana Weeravila

M Events ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන “සංචරණ වීරවිල FEST” සංගීත, සංස්කෘතික සහ සංචාරක ප්‍රවර්ධන උළෙල 2026 ජූනි 19 වන දින පස්වරු 4.30 සිට වීරවිල NLDB ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

  • ප්‍රධාන අරමුණ: දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රේක්ෂකයන්ට උසස් සංස්කෘතික අත්දැකීමක් ලබා දීම.

  • සහභාගී වන කලාකරුවන්: බාතිය හා සංතුෂ්, චාමර වීරසිංහ, දමිත් අසංක, සේනානායක වේරලියද්ද, පියත් රාජපක්ෂ, හනා ෂෆා සහ සරිත් සුරිත් ඇන්ඩ් ද නිව්ස්.

වීරවිල සුන්දර වටපිටාවක පැවැත්වෙන මෙම සුවිශේෂී ප්‍රසංගය දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයන්ටද විවෘත වේ.

View ticket tiers

Ticket Tiers

LKR 1,500

Standing

LKR 3,000

Seated

Total

LKR 0